CulturalFest001

මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සාහිත්‍ය උත්සව 2018/10/19 දින කාර්යාලයීය රැස්වීම් ශාලාවේදී පැවැත්විනි. මේ සඳහා ප්‍රධාන ආරාධිතයින් ලෙස ගායන ශිල්පිනී සුජාතා අත්තනායක මහත්මිය හා රංගන ශිල්පී රොඩ්නි වර්ණකුල මහතා සහභාගී විය. පාසැල් මට්ටමින් පවත්වන ලද සාහිත්‍ය දින තරඟවල ජයග්‍රාහකයින් සඳහා ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය කිරීමද මෙදින සිදු විය.

News & Events

29
ජූනි2021

මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ එන්නත්කරණ වැඩසටහන

මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ එන්නත්කරණ වැඩසටහන

මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වයස අවුරුදු 60...

29
ජූනි2021

මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

ඔබ දැනටමත් දන්නවා ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙ...

Scroll To Top