
නොවැම්බර් මස වකුගඩු ආධාර ගෙවීම පහත සඳහන් දිනයන්හිදී මැදවච්චිය ප්රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදු කෙරේ.
| අංකය | දිනය | ග්රා.නී. තුලාන |
| 1 | 2018 නොවැම්බර් 12, සඳුදා | 42 සිට 52 දක්වා |
| 2 | 2018 නොවැම්බර් 13, අඟහරුවාදා | 53 සිට 66 දක්වා |
| 3 | 2018 නොවැම්බර් 14, බදාදා | 67 සිට 78 දක්වා |




025 224 5745









