එන්ජින් ධාරිතාවය අනුව කාබන් බද්ද අය කිරීම

2018 අංක 35 දරණ මුදල් පනතේ XI වන කොටසේ විධිවිදාන අනුව "කාබන් බද්ද" නමින් නව බද්දක් 2019 ජනවාරි 01 දින සිට අය කල යුතු වේ. වාහන වල සිලින්ඩර ධාරිතාවය, භාවිත වන ඉන්ධන වර්ගය හා වානයේ ලියාපදිංචි වර්ෂය යන නිර්නායක මත පදනම්ව මෙම මුදල වාර්ෂික වාහන අදායම් බලපත්‍ර නිකුත් කරන අවස්ථාවේ අය කරනු ලැබේ.




025 224 5745









