
මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආයතන අංශයේ සේවය කරන ලද නිලධාරිනියක කොවිඩ් 19 ආසාධනය වී ඇති බව තහවුරු වීමෙන් අනතුරුව කාර්ය මණ්ඩලයේ 24 දෙනෙකු නිරෝධායනයට ලක් කරන ලදී. මෙම නිලධාරීන් සඳහා පසුගිය සිකුරාදා දින (2021.06.25) මැදවච්චිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේදී පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතිඵල අනුව කාර්යාලයේ වෙනත් කිසිදු අයකුට කොවිඩ් 19 ආසාධනය වී නොමැති බව තහවුරු වී ඇත.




025 224 5745









